Posts

Showing posts from August, 2021

வலுக்கட்டாயமாக காணாமல் ஆக்கப்பட்டவர்களுக்கான சர்வதேச தினம்

Image
இன்று வலுக்கட்டாயமாக காணாமல் ஆக்கப்பட்டவர்களின் சர்வதேச தினமாகும். 2010ஆம் ஆண்டு ஐக்கிய நாடுகளின் பொது சபையால் உலகம் முழுவதும் இடம்பெறும் வலிந்து காணாமலாக்கப்படுதல் மற்றும் காணாமலாக்கப்பட்டவர்களின் சாட்சிகாரர்களுக்கு, காணாமல் போனவர்களின் உறவுகளிற்கு ஏற்படுகின்ற சித்திரவதைகள், கொடூரமான தண்டனைகள், பயமுறுத்துதல் தொடர்பாக கவனம் செலுத்தி ஆகஸ்ட் 30ஆம் திகதி வலிந்து காணாமலாக்கப்பட்டவர்களுக்கான சர்வதேச தினமாக பிரகடனப்படுத்தப்பட்டது.  வலிந்து காணாமலாக்கப்படுதலில் இருந்து அனைத்து நபர்களையும் பாதுகாப்பதற்கான சர்வதேச அமைப்பாகும்.  இரண்டாம் உறுப்புரையின்படி அரசின் மூலமாக கைது செய்யப்படுதல், தடுத்து வைத்திருத்தல், கடத்தல் அல்லது வேறு வகையிலான சுதந்திரத்தை பறித்து அவ்வாறு சுதந்திரத்தை பறித்து அல்லது காணாமல் போனவருக்கு என்ன நடந்தது என்பது தொடர்பில் ஏற்றுக்கொள்வதை மறுத்தல் என்பன வலிந்து காணாமல் ஆக்கப்படுவதாக கொள்ளப்படுகின்றது. சர்வதேச சட்டத்தின்  கீழ் வலுக்கட்டாயமாக காணாமல் ஆக்கப்படுவது மனிதகுலத்திற்கு எதிரான குற்றமாக அமைவதோடு  அந்த சம்பவங்கள் தொடர்பில் பாரபட்சமின்றி விசாரிக்கப்பட்டு...

බලහත්කාරී අතුරුදහන් කිරීම්වලට ලක් වූවන් සඳහා වූ ජාත්‍යන්තර දිනය

Image
  අද බලහත්කාරී අතුරුදහන් කිරීම්වලට ලක් වූවන් සඳහා වූ ජාත්‍යන්තර දිනය (International day of the victims of enforced disappearances) යි. 2010 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ලොව පුර සිදුවන බලහත්කාරී අතුරුදහන් කිරීම් සහ අතුරුදන් කිරීම්හි සාක්ෂිකරුවන්ට සහ අතුරුදහන් වීමට ලක් වුවන්ගේ ඥාතීන්ට සිදුවන හිංසා කිරීම්, අමානුෂික සැලකීම්, භය ගැන්වීම් පිලිබඳ අවධානය යොමු කර අගෝස්තු 30 දිනය බලහත්කාරී අතුරුදහන් කිරීම්වලට ලක් වූවන් සඳහා වූ ජාත්‍යන්තර දිනය ලෙස සම්මත කරන ලදී. බලහත්කාරී අතුරුදහන් කිරීම්වලින් සෑම පුද්ගලයෙක්ම ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියෙහි 2 වගන්තිය අනුව රාජ්‍ය විසින් අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම, පැහැර ගැනීම හෝ වෙනත් ආකාරයක නිදහස අහිමි කිරීමක් සිදුකර,  එසේ නිදහස අහිමි කිරීම හෝ අතුරුදහන් වූ තැනැත්තාට කුමක් වුයේද යන්න පිළිගැනීම ද ප්‍රතික්ෂේප කරනු ලබන සිදුවීම් බලහත්කාරී අතුරුදහන් කිරීම් ලෙස සැලකේ. ජාත්‍යන්තර නීතියට අනුව බලහත්කාරී අතුරුදහන් කිරීමට ලක් කිරීම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් වන අතර, එම සිදුවීම් අපක්ෂපාතිව විමර්ශනය කර, වරදකරුවන් නීතිය ඉදිරියට පමුණුවා...

சர்வதேச மனிதாபிமான தினம்

Image
இ ன்று (ஆகஸ்ட் 19) சர்வதேச மனிதநேய தினம்.  ஐக்கிய நாடுகள் பொதுச் சபையால் ஆகஸ்ட் 19, 2009 அன்று உலக மனிதாபிமான தினமாக பிரகடனப்படுத்தப்பட்டது.  இத்தினமானது ஆகஸ்ட் 19, 2003 ஈராக்கின் செர்ஜியோவில் உள்ள Canal ஹோட்டல் மீது நடாத்தப்பட்ட   தாக்குதலில் கொல்லப்பட்ட ஈராக்கின் பிரதான மனிதாபிமான செயற்பாடடாளரான   S ergio Vieira de Mello  உட்பட 22 பேரின்  நினைவாக பிரகடனபபடுத தப்பட்டது.                     சர்வதேச அளவில் கொவிட் பரவலுக்கு எதிரான போராட்டம் பரந்தளவில் இடம்பெறும் இக்காலகட்டத்தில் சர்வதேச மனிதாபிமான தினமானது வருகின்றது. மனிதாபிமான உதவி தேவைப்படும் 54 நாடுகள் காணப்படுவதோடு கொவிட் 19 பரவலின் காரணமாக மனிதாபிமான உதவிகள் தேவைப்படும் மேலும் 9 நாடுகளின் மக்களுக்காக மனிதாபிமான நெருக்கடிகளுக்கு உதவி செய்வதற்காக உதவியாளர்கள் செயற்பாட்டு வீரர்களாக செயற்பட்டு வருகின்றனர்.     ஐக்கிய நாடுகள் சபையின் இணையத்தளத்தில்  சர்வதேச மனிதாபிமான தினத்தையொட்டி.   "கால...

ජාත්‍යන්තර මානුෂවාදී දිනය

Image
  අ ද (අගෝස්තු 19) ජාත්‍යන්තර මානුෂවාදී දිනයයි. 2009 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අගෝස්තු 19 ලෝක මානුෂවාදී දිනය ලෙස නම් කරන ලදී.  මෙම දිනය නම් කළේ 2003 අගෝස්තු 19 ඉරාකයේ බැග්ඩෑඩ් හි පිහිටි Canal හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ඉරාකයේ ප්‍රධාන මානුෂවාදී සේවකයෙකු  වූ Sergio Vieira de Mello ඇතුළු 22 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වීම සිහි කිරීම පිණිස ය.  ලෝකය කොවිඩ්-19 වසංගතයට එරෙහිව අඛණ්ඩව සටන් කරමින් සිටින අතර මෙවර ලෝක මානුෂවාදී දිනය පැමිණේ. මානුෂික ආධාර අවශ්‍ය රටවල් 54 ක මෙන්ම, කොවිඩ් -19 වසංගතය හේතුවෙන් මානුෂීය අවශ්‍යතාවයන්ට ගොදුරු වී ඇති තවත් රටවල් නවයකත් මිනිසුන්ගේ මානුෂීය අර්බුදයන්ට ආධාර කිරීම සඳහා ආධාර සේවකයින් පෙර නොවූ විරූ ලෙස සේවය කරමින් සිටිති.  “දේශගුණික අර්බුදයට එරෙහි සටනේදී අපට කිසිවෙකු අතහැර යා නොහැක.” එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙබ් අඩවිය මෙවර ජාත්‍යන්තර මානුෂවාදී දිනය පිළිබඳ සඳහන් කරමින් කියයි.  2021 ලෝක මානුෂවාදී දිනය, දේශගුණික විපර්යාස මඟින් ලෝකයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි ජනතාවගේ හඬට සවන් දීම සහතික කිරීම සඳහා #TheHumanRace යන හෑෂ් ටැගය ය...

இலங்கை இளைஞர்கள் மற்றும் இனவாதம்

Image
  ஆகஸ்ட் 12 ஆம் திகதி சர்வதேச இளைஞர் தினத்தையொட்டி நடந்த கலந்துரையாடலில் ரஸ்னா பாரூக்கின் உரை. பின்னணி இலங்கையின் இனப் பிரச்சினையானது திடீரென தோற்றம் பெற்ற ஒன்றல்ல. மாறாக பிரித்தானியருடைய பிரித்தாளும் கொள்கையின் விளைவாக உருவானது. பிரித்தானியர் உருவாக்கிய சட்டவாக்கக்கழகத்தில் கரைநாட்டு சிங்களவர், மலைநாட்டுச் சிங்களவர், தமிழர்கள், முஸ்லிம்கள், பறங்கியர்கள் என இனவாரியாக பிரதிநிதித்துவம் வழங்கப்பட்டமை இலங்கையின் இனப் பிரச்சினைக்கு வித்திட்டது. ஆரம்ப கட்டங்களில் சிங்களவர்களை விட தமிழர்களுக்கு பிரித்தானியர் அதிக சலுகைகளை வழங்கினர். அரச உயர் பதவிகள், உயர் கல்வி வாய்ப்புக்கள், சிவில் சேவை பதவிகள் ஆகியவற்றில் தமிழர்கள் அதிக வாய்ப்புக்களைப் பெற்றனர். இது சிங்கள மக்களிடையே அதிருப்தியை உண்டாக்கியது.  சிங்கள மறுமலர்ச்சி இயக்கங்கள் தோற்றம் பெற்றதையடுத்து குறிப்பாக “அனகாரிக தர்மபால” இவற்றுக்கு எதிராக சிங்களத் தேசியவாதக் கருத்துக்களை முன்வைத்தார். “இந்த உலகத்தில் சிங்கள இனம் சிறுபான்மையானது. தமிழர்கள், முஸ்லிம்களைப் போல அன்றி  சிங்களவர்களுக்கு இலங்கையைத் தவிர வேறு நாடு கிடையாது. எனவே, இல...

ජාත්‍යන්තර තරුණ දිනය

Image
  අ ද (අගෝස්තු 12) ජාත්‍යන්තර තරුණ දිනයයි. ප්‍රථම වරට ජාත්‍යන්තර තරුණ දිනය සමරන ලද්දේ 2000 වසරේ අගෝස්තු 12 දාය.  ජාත්‍යන්තර තරුණ දිනය යනු එක්සත් ජාතීන් විසින් නම් කරන ලද දැනුවත් කිරීමේ දිනයකි. තරුණ දිනයේ අරමුණ තරුණයින් වටා ඇති සංස්කෘතික හා නීතිමය ගැටලු කෙරෙහි අවධානය යොමු කරවීමයි. ජාත්‍යන්තර තරුණ දිනය, රජයන්ට තරුණයින්ට අදාළ ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීමේ අවස්ථාවක් වේ. ගෝලීය ගැටලු විසඳීමට සහ තිරසර සංවර්ධනය සාක්‍ෂාත් කර ගැනීමට තරුණ ප්‍රජාව ඉටු කරන කාර්යභාරය ඇගයීම වෙනුවෙන් මෙම දිනය වෙන් කර ඇත. මෙවර දිනයේ තේමාව වන්නේ "ආහාර පද්ධති රූපාවර්තනය කිරීම - මානවයාගේ හා පෘථිවියේ සෞඛ්‍ය සඳහා තරුණ නවෝත්පාදනයන්” යන්නයි. වඩා යහපත් ලෝකයක් බිහි කිරීම සඳහා තරුණ ප්‍රජාව සාමූහිකව සහ තනි තනිව ගන්නා උත්සාහයන්ට සහය දෙන යාන්ත්‍රණ අවශ්‍ය බව ලෝකය පිළිගෙන ඇත. තරුණයින්ගේ සක්‍රීය සහභාගීත්වයෙන් තොරව එවැනි ගෝලීය වෑයම් සාර්ථක කරගත නොහැකි බව මෙවර තේමාව විසින් අවධාරණය කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව 2020 වසරේ ලොව විශාලම ජනගහන කණ්ඩායම වන්නේ ලෝක ජනගහනයෙන් 33% ක්  වන තරුණ ප්‍රජාව වේ. ඉදිරි වසර 30 තුළ ලෝක ජ...