Posts

Showing posts from February, 2021

சமாதானம் உருவாக வேண்டும் மதிப்பளிப்பதன் மூலம்.

Image
இ ஸ்லாமியர்களின் புதவுடலை அடக்கம்செய்வது  தொடர்பாக   உருவாகியுள்ள  பிரச்சினை இனவாத கொள்கையாளர்களால்  உருவாக்கப்பட்டதே , தவிர  சுகாதார  பிரிவினரால் அல்ல. ஒரு பக்கத்தில்  இது அவர்களின் மனித உரிமை. இரண்டாவதாக மத உரிமை.   மூன்றாவது , நல்லிணக்கத்தை குறித்து பேசிக்கொண்டிருக்கும் இந்த  யுகத்தில் அந்த நல்லிணக்கத்தை பாதுகாக்க வேண்டுமானால் , செய்ய வேண்டியது ஒன்றே . அது  இந்நாட்டில் வாழும் அனைத்து மதத்தினரினதும் உரிமையை பாதுகாத்தலே. அடக்கம் செய்வதால் , கோவிட்-19 பரவுவதாக உறுதிபடுத்தப்படவில்லை. அண்மையில் வெளிவந்த  “ தொழிநுட்ப அமைப்பு அறிக்கையில் ”   அவர்கள் அடக்கம் செய்வதற்க்கும் எரிப்பதற்க்கும் அனுமதித்து  இருப்பதாக   கூறப்பட்டுள்ளது. ஏன்  ஆளுகை செய்பவர்கள்  இதை குறித்து பேச மறுக்கின்றார்கள்? இதற்க்கு முன் எமது இஸ்லாம் சகோதரர்களுக்கு எதிராக தர்கா நகரிலும் , அம்பாரையிலும் திகனையிலும் , நாசம் செய்தனர் . சொத்தை கொள்ளையடித்தனர் , தீ மூட்டினர் , இந்த நேரத்தில் இஸ்லாம் மக்களை வேதனைபடுத்தி வன்முறையை அழைக்கிறார்கள்.  இஸ்லாம் மக்கள் இந்த நேரத்தில் அறிவுள்ள நபர்களாக எங்கள் உரிமையை

සාමය උදා විය යුත්තේ ගරු කිරීම තුළින්

Image
මු ස්ලිම් ජනතාවගේ දේහ භූමදානය කිරීම සම්බන්ධයෙන් ඇති වී ඇති ප්‍රශ්න අන්තවාදී මත දරන්නන් විසින් මතු කළ ඒවා මිස සෞඛ්‍ය අංශ විසින් මතු කළ ඒවා නොවේ. එක පැත්තකින් මේක ඔවුන්ගේ මිනිස් අයිතිය. දෙවැනුව ආගමික අයිතිය. තුන්වෙනුව සංහිඳියාව පිළිබඳ කතා කරන මේ යුගයේදි ඒ සංහිඳියාව ආරක්ෂා විය යුතු නම් කළ යුතුව තිබෙන්නේ මේ රටේ වෙසෙන සියලු ආගමිකයින්ගේ අයිතීන් අරක්ෂා කිරීම.  භූමදානය කිරීම තුළින් කොවිඩ්-19 බෝවෙන බවට ඔප්පු කර නැහැ. මෑතකදි එළි දක්වා තිබෙන තාක්ෂණික කමිටු  වාර්තාවේ පවා ඔවුන් කියනවා ඔවුන් ආදාහනයටත් භූමදානයටත් ඉඩ දී තිබෙන බව. ඇයි මේ පාලකයින් ජනතාවට ප්‍රකාශ කරන්නේ නැත්තේ? මීට කලින් අපේ මුස්ලිම් සහෝදරවරුන්ට එරෙහිව දර්ගා නුවරදි, අම්පාරේදී, දිගනදී හානි කළා, ඔවුන්ගේ දේපල කොල්ලකෑවා, ගිනි තිබ්බා. මේ මොහොතේ මුස්ලිම් ජනයාගේ හිත් රිදවමින් කරන්නේ ප්‍රචණ්ඩත්වයට ආරාධනා කිරීම. මුස්ලිම් ජනතාව මේ මොහොතේදී බුද්ධිමත් ජනතාවක් ලෙස සාමකාමීව සිටිනවා අපගේ අයිතිය ආරක්ෂා වීමට දේශපාලනික තීන්දුවක් ආ යුතුයි කියා. රජය බලාපොරොත්තු වෙන්නේ ආගම්වාදි ජාතිවාදි කලකෝලහාලද? ඔවුන්ට, ඔවුන්ගේ ආගමට ගරු කර  ආගමික අයිතීන් ආරක්ෂා කිරීමේ වගකී

WORLD DAY OF SOCIAL JUSTICE

Image
අ ද (පෙබරවාරි 20) සමාජ සාධාරණත්වය පිළිබඳ ජාත්‍යන්තර දිනය යි. සමාජ සාධාරණත්වය පිලිබඳ ජාත්‍යන්තර දිනය යනු සමාජ අසාධාරණයට එරෙහි හඬ නැගීම මූලික තේමාව කරගත් දිනයකි. 2007 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් පෙබරවාරි 20 වන දින සමාජ සාධාරණත්වය පිලිබඳ ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කළ අතර එය 2009 වසරේ සිට ක්‍රියාත්මක විය. සමාජ සාධාරණත්වය පිළිබඳ ජාත්‍යන්තර සැමරීමේ ප්‍රධාන පරමාර්ථය වන්නේ දුප්පත්කම, ආගම, ස්ත්‍රී පුරුෂ භාවය සහ ශාරීරික වෙනස්කම් මත වෙනස් කොට සැලකීම, නූගත්කම තුරන් කිරීමයි. මෙම ජාත්‍යන්තර දිනය විසින් ලොව පුරා ඇති සමාජ අසාධාරණයන් ඉස්මතු කරන අතර ඒ සඳහා විසඳුම් යෝජනා කරයි.  මෙවර සමාජ සාධාරණත්වය පිළිබඳ ජාත්‍යන්තර දිනයේ තේමාව වන්නේ , “ඩිජිටල් ආර්ථිකය තුළ සමාජ සාධාරණත්වය සඳහා කැඳවීමක්.” යන්න යි. මෙවර තේමාවේ අරමුණ වන්නේ රටවල් සහ ඔවුන්ගේ ජනතාව අතර සමාජ සංවර්ධනයන්, සහයෝගීතාවය සහ සමඟිය ප්‍රවර්ධනය කිරීමයි. ඩිජිටල්මය වශයෙන් වී ඇති බෙදීම් මඟහරවා ගැනීම සහ ජනතාව අතර යහපත් රැකියා අවස්ථා ලබා දීම මඟින් ඩිජිටල් යුගයේ කම්කරු අයිතිවාසිකම් හා මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ලෝකයේ රටවල් සමඟ සංවාදයක් ග

‘අත්තානං උපමං කත්වා’ - තමන්ව උපමා කොට තේරුම් ගැනීම

Image
 

‘අත්තානං උපමං කත්වා’ - තමන්ව උපමා කොට තේරුම් ගැනීම

Image
ත මන්ගේ කෙනෙක් මිය ගියාට පස්සෙ මිය ගිය කෙනා වෙනුවෙන් කරන්න ඉතිරි වෙලා තියෙන්නෙ එකම එක දෙයයි. ඒ තමයි තමන්ගේ ආගමේ දහමේ කියවෙන ආකාරයට එයාට ගෞරවනීය අවසාන ගමනක් ලබා දීම. කොරෝනා තත්වය නිසා ඇති වෙලා තියෙන සැකසංකා නිසා මෙසේ භූමදානය කිරීමේ අවස්ථාව අපේම ජන සමාජයේ එක් ජන පිරිසකට අහිමි වෙලා තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උපදෙස් අනුව මෙය නොකර සිටිය යුතුම දෙයක් නම් අපට ඒ සමග එකඟ වෙන්න වෙනවා.  නමුත් භූමදානය කිසිසේත් කළ නොහැකි බවට අදහසක් ලෝකයේ නැත්නම් අපේ සමාජයේ ජීවත් වන එක ජන කොටසකගේ මිය යන අයට, ඒ අයගේ හිත් සුවපත් වෙන ආකාරයට අවසන් කටයුතු කරන්නට ඉඩක් ලැබෙන්නේ නැත්නම් අපි  කතා කරන සහකම්පනය, කරුණාව වගේ කරුණුවල එතරම් වැදගත්කමක් නැති බව ඔබ පිළිගනීවි. ඒ අයගේ ආගමේ කියවෙන විදියට තමන් ආදරය කරන කෙනාට අවසන් ගෞරව දැක්වීම සිදු කිරීමෙන් පමණයි ඔවුන් සුවපත් වන්නේ. එහෙම නොවුණොත් ඒ අය කවදාවත් සුවපත් නොවුණු  ජීවිතයක් ඉදිරි කාලෙ ගත කරයි.   ‘අත්තානං උපමං කත්වා’ - තමන්ව උපමා කොට තේරුම් ගැනීමට උත්සහා කිරීම. අපිත් එක්කම ජීවත් වෙන එක ජන කොටසකගේ ආදරණීයයන් මිය ගියාට පස්සේ අවසන් ගෞරවය හරි විදියට කිරීමේ අවස්ථාව අහිමි වී තිබීම සහ, එහ

කොරෝනා ගිලගත් මනුස්සකම

Image
කො රෝනා වසංගතය කොහොම කෙසේ හැසිරෙන්නේද යන්න අද වන විට රටේ හැමෝම දන්නා කරුණක්. නමුත් කොරෝනා වසංගතය පරාජය කිරීමට රටම එක්වීමට අවශ් ‍ ය මොහොතක දී කොරෝනා වසංගතයට වඩා මිනිස්සු විසින් මිනිසත්කම පරාජය කළේ කෙසේද යන්න බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්. මම ඒ අමනුෂ් ‍ යත්වය හොඳින්ම අත්විඳි කෙනෙක්. මගේ අම්මා කියන්නේ රූපවාහිනයට, අන්තර්ජාලයට අනුව සුව විරුවෙක්. නමුත් ඒක හුදු නාමකරණයක් පමණයි. රූපවාහිනිය තුළ විකාශය වන ගීතවල වගේ අපේ අම්මලාව සමාජය තුළ ඇගයීමට ලක් වෙනවාද, ඔවුන් කරන සේවයට අවශ් ‍ ය දේ ලැබෙනවාද කියන එක ගැන මම මගෙන්ම ප් ‍ රශ්න කරන තත්ත්වයට පත් වුණා. අම්මා නිතරම කටයුතු කළේ ලබා දී තිබුණු උපදෙස්වලට අනුව යි. අම්මා ගෙදරට ඇතුලු වෙන්නේත් පිටුපස දොරෙන්. අත්සන් කරන පෑනක්වත් ගෙදර ගේන්නෙ නැති තරමට අම්මා පරිස්සම් වුණේ අපි සියලු දෙනා වෙනුවෙන්. වෙනදාට තමන්ගේ අක්කලා මල්ලිලා බලන්න රෑක හරි යන අම්මා ඒ යාම් ඒම් නතර කළා. රෝගියෙක්ව වෙනත් රෝහලකට රැගෙන ගිහින් ආපු සැණින් වෙලාව කීය වුණත්, මොන අසනීපයක් තිබුණත් අම්මා නාන්න ඕනේ. කෑම එකක් දෙන්න අපි ගියත් රෝහලේ ගේට්ටුවෙන් ඇතුළට එන්න අම්මා අපිට ඉඩ දුන්නේ නැහැ. කෑම එක ගන්න අම්මා එන්න

ஹட்டன் நகரம் திடீர் என தனிமை படுத்தப்பட்டதை தொடர்ந்து மக்கள் எதிர் கொள்ளும் பிரச்சினைகள்

Image
24.10.2020 அன்று ஹட்டன் மீன் வர்த்தக நிலைய ஒருவருக்கு கொரோனா தொற்று உறுதிப்படுத்தப் பட்டதை தொடர்ந்து பஸ் நிலைய பகுதி பகுpயளவில் முடக்கப்பட்டது. ஆனாலும் மக்களின் வாழ்க்கை நிலை பாதிக்கவில்லை. உதாரணம் •மேசன் தொழில் •சிற்றுண்டி தள்ளு வண்டி வியாபாரிகள் •கடைத் தொகுதிகளில் தொழில் புரிவோர் •தினக்கூழிகள் ஆனாலும் 27.10.2020 காலை 10 மணியளவில் எவ்வித முன்னறிவித்தலும் இன்றி திடீர் என இராணுவ தளபதியின் ஆலோசனைக்கிணங்க ஹட்டன் நகரம் முடக்கப் பட்டது. இது எமது வாழ்வாதாரத்தினை பெரிதும் பாதிக்கின்றது. முன்னறிவித்தல் இன்றி முடக்கப்பட்டதால் எங்களுக்கு அவசியமான அத்தியாவசிய பொருட்களை கூட கொள்வனவூ செய்ய முடியவில்லை. நாங்கள் தினக்கூழியாக இருப்பதனால் எங்களிடம் சேமிப்பு கூட இல்லை. அத்தோடு ஒரு வீட்டில் ஐந்து பிள்ளைகள் மற்றும் மாற்றுத்திறனாளிகள் இவயோதிபர்கள் பிறரை தங்கி வாழ்வோர் மற்றும் கணவனை இழந்த பெண்கள் போன்றவர்களாகிய நாங்கள் என்ன செய்வோம் என்று தெரியவில்லை. ஜனநாயக நாட்டில் வறுமை கோட்டின் கீழ் வாழும் எமது மலையக சமூகத்தை முன்னற

හැටන් නගරය හදිසියේ හුදෙකලා කිරීම

Image
හැ ටන් මාළු වෙළ ඳපොලේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු බස් නැවතුම්පොළ ප් ‍ රදේශය 2020.10.24 වන දින වසා දමන ලදී. එහෙත් එය සුළු ව් ‍ යාපාරිකයින්, කුලී වැඩ කරන්නන්, සාප්පුවල සුළු සේවකයින් ආදී ජනතාවගේ ජීවන තත්ත්වයට බලපෑවේ නැත. නමුත් 2020.10.27 උදෑසන 10ට කිසිදු පෙර දැනුම්දීමකින් තොරව හදිසියේ හමුදාපතිගේ නියමය පරිදි හැටන් නගරය හුදෙකලා ප් ‍ රදේශයක් බවට ප් ‍ රකාශ කරන ලදී. මෙමඟින් ජන ජීවිතයට දැඩි බලපෑමක් ඇති විය. පෙර දැනුම් දීමක් නොකළ නිසා ජනතාවටට අත් ‍ යවශ් ‍ ය භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි විය. මේ ප් ‍ රදේශයේ සාතිශ බහුතර ජනතාව එදිනෙදා වැටුප් ලබන රැකියාවල නිරත නිසා ඔවුන් සතුව තැන්පත් කරගත් මුදල් නැත. කුඩා ළමුන්, වයෝවෘද්ධ තැනැත්තන්, අබාධිත තැනැත්තන්, විශේෂ අවශ් ‍ යතා ඇති අය, වැන්දඹු කාන්තාවන් ආදි වෙනත් අයගේ රැකවරණය වුවමනා කරන ප් ‍ රජාවන් දැඩි සේ අපහසුතාවයට පත්ව ඇත. ප් ‍ රජාතන්ත් ‍ රවාදි රටක දරිත් ‍ රාවයේ පතුලේ ජීවත් වන කඳුකර ප් ‍ රජාව දැනුම් දීමකින් තොරව හුදෙකලා කිරීම ඔවුන්ගේ එදිනෙදා ජිවෝනෝපාය කටයුතු සඳහා දරුණු ලෙස බලපා තිබේ. ගියවර රජයෙන් ලබා දුන් රු.5000/= දීමනාව මෙම ජනතාවගෙන්

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සඳහා දණ්ඩ මුක්තිය හිමිවීම අවසන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය

Image
අ ද (නොවැම්බර් 2 ) මාධ් ‍ යවේදීන්ට එරෙහි අපරාධ සඳහා දණ්ඩ මුක්තිය හිමිවීම අවසන් කිරීම සඳහා වූ ජාත් ‍ යන්තර දිනය යි (International Day to End Impunity for Crimes Against Journalists). ලෝකය පුරා මාධ් ‍ යවේදීන්ට එරෙහිව සිදුවන අපරාධවලට යුක්තිය ඉටු වීමේ ප් ‍ රවණතාවය ඉතා අවම වීම සැළකිල්ලට ගෙන මෙම දිනය ප් ‍ රකාශයට පත් කරන ලදී. 2006 සිට 2019 දක්වා කාලය තුල ලොව පුරා මාධ් ‍ යවේදීන් 1200කට ආසන්න ගණනක් ඝාතනය වී ඇත. එම සෑම ඝාතන 10න් 9කටම යුක්තිය ඉටු නොවීය. ඝාතනය කිරීමට අමතරව තර්ජන, වධ බන්ධනයට ලක් කිරීම, බලහත්කාරී අතුරුදහන් කිරීම්, නීතිවිරෝධී රඳවා ගැනීම්, ලිංගික අපරාධ, පැහැරගෙන යාම් ආදී මාධ් ‍ යවේදීන්ට එරෙහි අපරාධ දස දහස් ගණනක් වසරකට ලොව පුරා සිදු වේ. එහෙත් ලොව පුරා පසු ගිය දශකය තුළ යුක්තිය ඉටුව ඇත්තේ එම සෑම අපරාධ 10කින් 1කට පමණි. ශ් ‍ රී ලංකාව ඉන්දියන් සාගරයේ ඇති කුඩා දූපතක් වුවත්, ලෝකයේ මාධ් ‍ යවේදීන්ට එරෙහි අපරාධ දක්වන සිතියමේ විශාල කළු පැල්ලමකි. 2015 වන විට ලෝක ශ් ‍ රේණිගත කිරීම් අනුව ලෝකයේ මාධ් ‍ යවේදීන්ට අහිතකරම රටවල් අතර ශ් ‍ රී ලංකාව 6 වන ස්ථානයේ පසු විය. “දේශසීමා රහිත මාධ් ‍ යවේදියෝ” (Report

International Day to End Impunity for Crimes Against Journalists

Image
இ ன்று (நவம்பர் 2) ஊடகவியலாளர்களுக்கு எதிரான குற்றங்களுக்கு கிடைக்கப்படும் தண்டனையிலிருந்து விதி விலக்களித்தலை முடிவு பெறுதற்கான சர்வதேச தினமாகும். (International Day to End Impunity for Crimes Against Journalists ). உலகலாவிய ரீதியில் ஊடகவியலாளர்களுக்கு எதிராக இடம்பெறும் குற்றங்களுக்கான நீதியை நிலை நாட்டும் போக்கானது குறைந்து வருவதனைக் கவனத்திற் கொண்டே இந்த நாள் பெயரிடப்பட்டுள்ளது. 2006 லிருந்து 2019 வரையிலான காலப் பகுதியினுள் உலகலாவிய ரீதியில் சுமார் 1200 ஊடகவியலாளர்கள் கொலை செய்யப்பட்டுள்ளனர். அவ் அனைத்து கொலைகள் 10ல் 09க்கு இன்னும் நீதி கிடைக்கவில்லை. கொலை செய்யப்படுவதற்கு அப்பால் மிரட்டல், சித்திரவதைகளுக்கு உள்ளாகுதல் வழிந்து காணாமலாக்கப்படல், சட்ட விரோதமாக தடுத்து வைத்தல் , பாலியல் வன்கொடுமைகள், கடத்தப்படல் போன்ற ஊடகவியலாளர்களுக்கு எதிரான குற்றங்கள் பல வருட காலங்களாக உலகளாவிய ரீதியில் நடந்து வருகின்றன. ஆனால் உலக மட்டத்தில் கடந்த 10 தசாப்தங்களாக நீதி நிலை நாட்ட பட்டது 10ல் 01க்கு மட்டுமே. உலகத்தில் ஊடகவியலாளர்களுக்கு எதிரான குற்றங்கள் குறிக்கப் பட்ட வரைபடத்தில் பாரிய கரும்புள்ளி

මහර බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය

Image
  නො වැම්බර් 29 වන දින මහර බන්ධනාගාරයේ සිදු කරන ලද වෙඩි තැබීමෙන් මේ වන විට රැඳවියන් 9 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත. මහර බන්ධනාගාරය තුළින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ නිසා තමන්ට PCR පරීක්ෂණ සිදු කරන මෙන් මහර බන්ධනාගාර රැඳවියන් විසින් ඉල්ලීම් කිරීමත් සමඟ ඇති වූ නොසන්සුන්තාවය මත මෙම වෙඩි තැබීම සිදු වී ඇත. සිරගත කර සිටින පුද්ගලයින්ට අදාළව ජාත් ‍ යන්තර සම්මුති ගණනාවක් හරහා ශ් ‍ රී ලංකාව වගකීමට බැඳී ඇත. 1980 සිට ශ් ‍ රී ලංකාව රාජ් ‍ ය පාර්ශවයක් වශයෙන් බැඳී ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත් ‍ යන්තර සම්මුතිය (ICCPR) තුළ ජීවත් වීමේ අයිතිය හා නිදහස, නිසි නෛතික ක් ‍ රියාවලියකට සම්බන්ධ වීමට සහ සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති අයිතිය තහවුරු කර තිබේ. එහි 10(1) වගන්තිය දක්වන්නේ "ස්වකීය නිදහස අහිමි වූ සියලු පුද්ගලයින්ට මනුෂ් ‍ යත්වය හා මනුෂ් ‍ යයාගේ සහජ ආත්ම ගෞරවය තහවුරු වන අන්දමට සලකනු ලැබිය යුතු ය" ලෙස යි. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප් ‍ රකාශනය මඟින් ජීවත් වීමට, නිදහසට හා සුරක්ෂිතතාවයට ඇති අයිතිය දක්වමින් මනුෂ් ‍ ය ජීවිතයේ වටිනාකම තහවුරු කර තිබේ. සි

மஹர சிறைச்சாலை சிறைக்கைதிகளின் கொலை

Image
ந வம்பர் 29 அன்று மஹர சிறைச்சாலையில் மேற்கொள்ளப்பட்ட துப்பாக்கி சூட்டில் இதுவரை ஒன்பது சிறைக்கைதிகள் இறந்துள்ளதுடன் இன்னும் ஏராளமானோர் காயங்களுடன் வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டுள்ளனர். மஹர சிறைச்சாலையினுள் கொவிட் நோயாளர்கள் அடையாளம் காணப்பட்டமையினால் தங்களுக்கும் PCR பரிசோதனை மேற்கொள்ளப்பட வேண்டும் என சிறைக்கைதிகள் கோரியதோடு ஏற்பட்ட அமைதியின்மையின் காரணமாக இத்துப்பாக்கிச் சூடு இடம்பெற்றுள்ளது. சிறைப்படுத்தப்பட்டு இருக்கின்ற சிறைக்கைதிகள் தொடர்பாக பல்வேறான சர்வதேச பொருத்தனைகளின் ஊடாக இலங்கை அரசு பொறுப்புக்கூற கடமைப்பட்டுள்ளது. 1980 தொடக்கம் இலங்கை அரசு என்ற ரீதியில் உடன்பட்டுள்ள சிவில் மற்றும் அரசியல் உரிமைகள் தொடர்பான சர்வதேச உடன்படிக்கை (ICCPR) ஊடாக வாழும் உரிமை மற்றும் சுதந்திரம், நீதிமைய செயற்பாடுகளில் ஈடுபடுவதற்கு மற்றும் நியாயமான வழக்கு விசாரணை தொடர்பாக காணப்படும் உரிமையை உறுதி செய்துள்ளது. அதன் 10 (1)ஆம் உறுப்புரை வெளிப்படுத்துவதாவது “சுயசுதந்திரம் இழந்த அனைத்து மனிதர்களுக்கும் மனிதாபிமானம் மற்றும் மனிதனின் பிறப்புடன் கிடைக்கப்பெற்ற மனித உரிமைகள் உறுதி செய்யப்படுமாறு நடத்தப்பட