Posts

International Holocaust Remembrance Day

Image
  සෑ ම වසරකම ජනවාරි 27 වෙනිදා ජර්මනියේ යුදෙව් සමූල සංහාරය ස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස සමරනු ලබනවා. මෙම දිනය ස්මරණය කරන්නේ නාසි ජර්මනියේ අවුෂ්විට්ස් සිර කඳවුර නිදහස් කරගැනීම සහ 1933 - 1945 කාලය තුළ සමූල ඝාතනයට ලක් වූ මිලියන 6ක් හා නාසිවාදයේ ගොදුරු බවට පත් වූ වෙනත් මිලියන ගණනක යුදෙව්වන්ට ගෞරවාචාර දැක්වීම සඳහා යි. ඒ වගේම මේ දිනය, වාර්ගික සම්භවය හෝ ආගමික විශ්වාසය මත පදනම්ව තනි පුද්ගලයන්ට හෝ ප්‍රජා කණ්ඩායම්වලට එරෙහිව ලොව පුරා  සිදු වන ආගමික නොඉවසීම, උසිගැන්වීම්, හිරිහැර කිරීම හෝ ප්‍රචණ්ඩත්වය හෙළා දැකීම සඳහා යොදා ගන්නවා. වර්ග සංහාරයක් කියන්නේ ජාතික, ජනවාර්ගික හෝ ආගමික කණ්ඩායමක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විනාශ කිරීමේ චේතනාවෙන් සිදුකරන ක්‍රියාවක්. 1948 දී "වර්ග සංහාර වැළැක්වීම සහ දණ්ඩනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය" සම්මත වුණා. සම්මුතිය මඟින් වර්ග සංහාරය අන්තර්ජාතික අපරාධයක් බවට හඳුනා ගනු ලබනවා. 1998 වසරේදී ලොව ප්‍රථම වරට ජාත්‍යන්තර අපරාධ අධිකරණයකදී වර්ග සංහාර අපරාධය කිරීම සම්බන්ධයෙන් වරදරකරු බවට පුද්ගලයෙක්ව විනිශ්‍ය කරනු ලැබුවා. ඒ රුවන්ඩාවේ ටබා නම් නගරයේ නගරාධිපතිවරයෙක් ව...

உலக சமாதான தினம்

Image
உ லக சமாதான தினம் ஒவ்வொரு ஆண்டும் செப்டம்பர் 21 அன்று கொண்டாடப்படுகிறது.  நாட்டினுள்ளே மட்டுமன்றி  நாடுகளுக்கு இடையேயான சமாதான இலட்சியங்களை வலுப்படுத்த இந்த நாளானது அர்ப்பணம் செய்யப்பட்டுள்ளது. 2021 உலக சமாதான தினத்தின் தொனிப்பொருளாக அமைவது  "நீதியான மற்றும் நியாயம் மிக்க உலகத்திற்காக சிறந்த ஆரோக்கியத்தை பெற்றுக்கொள்ளுதல்" என்பதாகும்.   கொவிட் தொற்றினால் மிகவும் பாதிக்கப்பட்டுள்ளவர்கள் மிகவும் குறைவான சலுகை பெற்றவர்கள்  மற்றும் பின்தங்கிய மக்களாவர்.  2021 ஏப்ரல் அளவில் உலகம்  முழுவதிலும் கொவிட் -19 இற்கான தடுப்பூசியானது 687 மில்லியனுக்கும் அதிகமான வழங்கப்பட்டுள்ளது. எனினும் நூறு நாடுகளுக்கு மேல் முதலாவது தடுப்பூசிகூட போடப்படவில்லை. அதேபோல சுகாதாரத்திற்காக அடிப்படையான வசதிகள் இல்லாத காரணத்தினால் குளறுபடிகளுக்கு உட்பட்ட நபர்கள் விசேட அவதானத்தினையும் பெற்றுள்ளனர்.   தொற்றுநோய்க்கு உட்பட்டவர்களை அவமானப்படுத்துதல், மாற்ற முனைதல் மற்றும் வெறுப்பிற்கு ஆளாக்குதல் போன்றவை அதிகரித்து செல்வதைக் காணக்கூடியதாக உள்ளது. நாம் யார், எங்கிருப்பவர்கள், எமது நம்...

ජගත් සාම දිනය

Image
  ජ ගත් සාම දිනය සෑම වසරකම සැප්තැම්බර් 21 වනදා සමරනු ලබයි. රටවල් තුළ මෙන්ම රටවල් අතරද සාමයේ පරමාදර්ශ ශක්තිමත් කිරීම සඳහා මෙම දිනය කැප කෙරේ.  2021 වසරේ ජගත් සාම දිනයේ තේමාව වන්නේ " සාධාරණ සහ තිරසාර ලොවක් උදෙසා වඩා හොඳින් සුවපත් වීම" යන්න යි.  කොවිඩ් වසංගතය හමුවේ වඩාත් පීඩාවට පත්ව ඇත්තේ අව වරප්‍රසාදිත සහ ආන්තිකරණය වූ කණ්ඩායම් වේ. 2021 අප්‍රේල් වන විට ලොව පුරා කොවිඩ්-19 එන්නත් මාත්‍රාවන් මිලියන 687 කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති නමුත් රටවල් 100 කට වැඩි ගණනකට එක මාත්‍රාවක් හෝ ලැබී තිබුණේ නැත. සෞඛ්‍ය සඳහා ප්‍රවේශයක් නොමැතිකම හේතුවෙන් ගැටුම්වලට මැදි වූ පුද්ගලයින් විශේෂයෙන් අවදානමට ලක් වේ. වසංගතයට ගොදුරු වූ අයව අවමානයට ලක් කිරීම, වෙනස්කම් කිරීම සහ වෛරයට ලක් කිරීම ඉහළ යාම දක්නට හැකි විය. අපි කොහේ කොතැන කවුරුද, අපගේ විශ්වාසයන් මොනවාද යන්න වෛරසය සලකන්නේ නැත. මානව සංහතියේ මෙම පොදු සතුරාට මුහුණ දීමේදී අපි එකිනෙකාගේ සතුරා නොවන බව අප මතක් කර දිය යුතුය. වසංගතයෙන් සැබෑවට සුවපත් වීමට නම් අපි එකිනෙකා සමඟ සාමය ඇති කර ගත යුතු යි.  ලෝකයේ කිසිදු කලාපයක් ප්‍රචණ්ඩත්වයෙන් වියුක්තව තිබුණේ යැයි...

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනය

Image
අ ද (සැප්තැම්බර් 15) ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනය යි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, මෙම දිනය මඟින් ලෝකයේ පවතින ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්‍වය සමාලෝචනය කිරීමට අවස්ථාවක් ලබා දේ. 2007 වසරේදී එක්සති ජාතීන්ගේ  මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනා සම්මතයක් අනුව මෙම දිනය නම් කරන ලදී. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනයේ ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම හා තහවුරු කිරීම සඳහා රජයන් දිරිමත් කිරීමයි. මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ සාර්ථක ලෙස සාක්‍ෂාත් කර ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය අත්‍යවශ්‍ය වේ. මෙම දිනයේදී පාර්ලිමේන්තුවේ වැදගත් කාර්යභාරය ඉස්මතු කර දැක්වීම සහ යුක්තිය, සාමය, සංවර්ධනය සහ මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සඳහා එයට ඇති හැකියාව හා ජනවරම අගය කිරීම කරනු ලබයි.  කොවිඩ්-19 හේතුවෙන් ලෝකය පෙර නොවූ විරූ විශාල සමාජ, දේශපාලන හා නීතිමය අභියෝගයන්ට මුහුණ දෙමින් තිබේ. අර්බුදය විසඳීම සඳහා ලොව පුරා රටවල් හදිසි පියවර අනුගමනය කරන හෙයින්, එතුළ නීතියේ ආධිපත්‍යය, යුක්තිය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු මුලික අයිතිවාසිකම් ආරක්ෂා වීම පිළිබඳව ගැටළු මතුව තිබේ.  සිවි...

வலுக்கட்டாயமாக காணாமல் ஆக்கப்பட்டவர்களுக்கான சர்வதேச தினம்

Image
இன்று வலுக்கட்டாயமாக காணாமல் ஆக்கப்பட்டவர்களின் சர்வதேச தினமாகும். 2010ஆம் ஆண்டு ஐக்கிய நாடுகளின் பொது சபையால் உலகம் முழுவதும் இடம்பெறும் வலிந்து காணாமலாக்கப்படுதல் மற்றும் காணாமலாக்கப்பட்டவர்களின் சாட்சிகாரர்களுக்கு, காணாமல் போனவர்களின் உறவுகளிற்கு ஏற்படுகின்ற சித்திரவதைகள், கொடூரமான தண்டனைகள், பயமுறுத்துதல் தொடர்பாக கவனம் செலுத்தி ஆகஸ்ட் 30ஆம் திகதி வலிந்து காணாமலாக்கப்பட்டவர்களுக்கான சர்வதேச தினமாக பிரகடனப்படுத்தப்பட்டது.  வலிந்து காணாமலாக்கப்படுதலில் இருந்து அனைத்து நபர்களையும் பாதுகாப்பதற்கான சர்வதேச அமைப்பாகும்.  இரண்டாம் உறுப்புரையின்படி அரசின் மூலமாக கைது செய்யப்படுதல், தடுத்து வைத்திருத்தல், கடத்தல் அல்லது வேறு வகையிலான சுதந்திரத்தை பறித்து அவ்வாறு சுதந்திரத்தை பறித்து அல்லது காணாமல் போனவருக்கு என்ன நடந்தது என்பது தொடர்பில் ஏற்றுக்கொள்வதை மறுத்தல் என்பன வலிந்து காணாமல் ஆக்கப்படுவதாக கொள்ளப்படுகின்றது. சர்வதேச சட்டத்தின்  கீழ் வலுக்கட்டாயமாக காணாமல் ஆக்கப்படுவது மனிதகுலத்திற்கு எதிரான குற்றமாக அமைவதோடு  அந்த சம்பவங்கள் தொடர்பில் பாரபட்சமின்றி விசாரிக்கப்பட்டு...

බලහත්කාරී අතුරුදහන් කිරීම්වලට ලක් වූවන් සඳහා වූ ජාත්‍යන්තර දිනය

Image
  අද බලහත්කාරී අතුරුදහන් කිරීම්වලට ලක් වූවන් සඳහා වූ ජාත්‍යන්තර දිනය (International day of the victims of enforced disappearances) යි. 2010 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ලොව පුර සිදුවන බලහත්කාරී අතුරුදහන් කිරීම් සහ අතුරුදන් කිරීම්හි සාක්ෂිකරුවන්ට සහ අතුරුදහන් වීමට ලක් වුවන්ගේ ඥාතීන්ට සිදුවන හිංසා කිරීම්, අමානුෂික සැලකීම්, භය ගැන්වීම් පිලිබඳ අවධානය යොමු කර අගෝස්තු 30 දිනය බලහත්කාරී අතුරුදහන් කිරීම්වලට ලක් වූවන් සඳහා වූ ජාත්‍යන්තර දිනය ලෙස සම්මත කරන ලදී. බලහත්කාරී අතුරුදහන් කිරීම්වලින් සෑම පුද්ගලයෙක්ම ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියෙහි 2 වගන්තිය අනුව රාජ්‍ය විසින් අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම, පැහැර ගැනීම හෝ වෙනත් ආකාරයක නිදහස අහිමි කිරීමක් සිදුකර,  එසේ නිදහස අහිමි කිරීම හෝ අතුරුදහන් වූ තැනැත්තාට කුමක් වුයේද යන්න පිළිගැනීම ද ප්‍රතික්ෂේප කරනු ලබන සිදුවීම් බලහත්කාරී අතුරුදහන් කිරීම් ලෙස සැලකේ. ජාත්‍යන්තර නීතියට අනුව බලහත්කාරී අතුරුදහන් කිරීමට ලක් කිරීම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් වන අතර, එම සිදුවීම් අපක්ෂපාතිව විමර්ශනය කර, වරදකරුවන් නීතිය ඉදිරියට පමුණුවා...

சர்வதேச மனிதாபிமான தினம்

Image
இ ன்று (ஆகஸ்ட் 19) சர்வதேச மனிதநேய தினம்.  ஐக்கிய நாடுகள் பொதுச் சபையால் ஆகஸ்ட் 19, 2009 அன்று உலக மனிதாபிமான தினமாக பிரகடனப்படுத்தப்பட்டது.  இத்தினமானது ஆகஸ்ட் 19, 2003 ஈராக்கின் செர்ஜியோவில் உள்ள Canal ஹோட்டல் மீது நடாத்தப்பட்ட   தாக்குதலில் கொல்லப்பட்ட ஈராக்கின் பிரதான மனிதாபிமான செயற்பாடடாளரான   S ergio Vieira de Mello  உட்பட 22 பேரின்  நினைவாக பிரகடனபபடுத தப்பட்டது.                     சர்வதேச அளவில் கொவிட் பரவலுக்கு எதிரான போராட்டம் பரந்தளவில் இடம்பெறும் இக்காலகட்டத்தில் சர்வதேச மனிதாபிமான தினமானது வருகின்றது. மனிதாபிமான உதவி தேவைப்படும் 54 நாடுகள் காணப்படுவதோடு கொவிட் 19 பரவலின் காரணமாக மனிதாபிமான உதவிகள் தேவைப்படும் மேலும் 9 நாடுகளின் மக்களுக்காக மனிதாபிமான நெருக்கடிகளுக்கு உதவி செய்வதற்காக உதவியாளர்கள் செயற்பாட்டு வீரர்களாக செயற்பட்டு வருகின்றனர்.     ஐக்கிய நாடுகள் சபையின் இணையத்தளத்தில்  சர்வதேச மனிதாபிமான தினத்தையொட்டி.   "கால...