Posts

சர்வதேச தாய்மொழி தினம்

Image
பி ப்ரவரி 21 சர்வதேச தாய்மொழி தினம். மொழி மற்றும் கலாச்சார பன்முகத்தன்மை பற்றிய விழிப்புணர்வு மற்றும் பன்மொழிப் புலமையை ஊக்குவிக்கும் வகையில் இந்த நாள் உலகம் முழுவதும் கொண்டாடப்படுகிறது. பிப்ரவரி 21 வங்காளதேசம் (அப்போது கிழக்கு பாகிஸ்தானில்) பெங்கால் மொழியின் அங்கீகாரத்திற்காக மக்கள் போராடினர் அத்திகதியில் அதாவது  பிப்ரவரி 21 சர்வதேச சர்வதேச தாய்மொழி தினம் பிரகடனப்படுத்தப்பட்டது. 1947 இல் பாகிஸ்தான் உருவாக்கப்பட்டபோது, கிழக்கு பாகிஸ்தான் (தற்போது பங்களாதேஷ் என்று அழைக்கப்படுகிறது) மற்றும் மேற்கு பாகிஸ்தான் (இப்போது பாகிஸ்தான் என்று அழைக்கப்படுகிறது) என புவியியல் ரீதியாக பிரிக்கப்பட்ட பகுதிகளைக் கொண்டிருந்தது. இந்த பகுதிகளில் கலாச்சாரம் மற்றும் மொழி வியத்தகு முறையில் வேறுபட்டு காணப்பட்டது. கிழக்கு மற்றும் மேற்கு பாகிஸ்தானை இணைக்கும் பெங்கால் மொழி  பேசும் பெரும்பான்மை இருந்தபோதிலும், 1948 இல் அப்போதைய பாகிஸ்தான் அரசாங்கம் உருதுவை பாகிஸ்தானின் ஒரே அதிகாரப்பூர்வ மொழியாக அறிவித்தது. கிழக்கு பாகிஸ்தானில் பெரும்பான்மையான மக்களின் தாய்மொழி பெங்கால் மொழியாக இருந்ததனால் கிழக்கு பாகிஸ்தா...

ජාත්‍යන්තර මව් භාෂා දිනය

Image
පෙ බරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය යි. භාෂාමය සහ සංස්කෘතික විවිධත්වය පිළිබඳ දැනුවත්භාවය සහ බහුභාෂා ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම දිනය ලෝකය පුරා සමරනු ලැබේ. පෙබරවාරි 21 යනු බංග්ලාදේශයේ (එවකට නැගෙනහිර පකිස්ථානයේ) ජනතාව බෙංගාල භාෂාව සඳහා පිළිගැනීම ලැබිය යුතු බවට සටන් කළ දිනය යි. බංගලාදේශ ජාතිකයන් විසින් කරන ලද භාෂා ව්‍යාපාරයට උපහාරයක් ලෙස පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය ලෙස නම් කරනු ලැබීය.  1947 දී පකිස්ථානය නිර්මාණය කරන විට එයට නැගෙනහිර පකිස්ථානය (දැන් බංග්ලාදේශය ලෙස හැඳින්වේ) සහ බටහිර පකිස්ථානය (දැන් පකිස්ථානය ලෙස හැඳින්වේ) ලෙස භූගෝලීය වශයෙන් වෙන් වූ කොටස් දෙකක් තිබුණි. මෙම කොටස් දෙක සංස්කෘතියෙන් සහ භාෂාවෙන් එකිනෙකට බෙහෙවින් වෙනස් විය. නැගෙනහිර පකිස්ථානය සහ බටහිර පකිස්ථානය ඒකාබද්ධ කරමින් බෙංගාලි භාෂාව කතා කරන බහුතරයක් සිටිය ද, 1948 දී එවකට පකිස්ථාන රජය විසින් උර්දු බස පකිස්ථානයේ එකම රාජ්‍ය භාෂාව ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. නැගෙනහිර පකිස්ථානයේ ජනගහනයෙන් බහුතරයකගේ මව් භාෂාව බෙංගාලි වූ හෙයින් නැගෙනහිර පකිස්ථාන ජනතාව රජයේ මෙම තීරණයට එරෙහිව විරෝධය පෑහ. බෙංගාලි බස උර්දු භාෂාවට අමතරව ජා...

International Holocaust Remembrance Day

Image
ஒவ்வொரு ஆண்டும் ஜனவரி 27 ஜெர்மனியில் யூதர்களுக்கான சர்வதேச நினைவு தினமாக அனுஸ்டிக்கப்படுகின்றது . இந்த நாள் நாஜி ஜெர்மனியில் உள்ள ஆஷ்விட்ஸ் சிறையிலிருந்து விடுவிக்கப்பட்டதையும் மற்றும் 1933 தொடக்கம் 1945க்கு இடையில் படுகொலை செய்யப்பட்ட 6 மில்லியன் யூதர்கள் மற்றும்  நாசிசத்திற்கு பலியாகிய மில்லியன் கணக்கான யூதர்களுக்கும் அஞ்சலி செலுத்துவதையும் நினைவுகூருகிறது. இன அல்லது மத நம்பிக்கைகளின் அடிப்படையில் உலகெங்கிலும் உள்ள தனிநபர்கள் அல்லது குழுக்களுக்கு எதிரான மத சகிப்புத்தன்மை இன்மை, தூண்டுதல், துன்புறுத்தல் மற்றும் வன்முறை என்பவற்றை  கண்டிக்கவும் இந்த நாள் பயன்படுத்தப்படுகிறது. இனப்படுகொலை என்பது ஒரு தேசிய, இன அல்லது மதக் குழுவை முழுமையாகவோ அல்லது பகுதியாகவோ அழிக்கும் நோக்கத்துடன்  மேற்கொள்ளப்படும் ஒரு செயலாகும். 1948இல், இனப்படுகொலையைத் தடுத்தல்  மற்றும் தண்டனைக்கான ஐக்கிய நாடுகள் சபையின் பட்டயம்  மாநாடு ஏற்றுக்கொள்ளப்பட்டது. இனப்படுகொலையை சர்வதேச குற்றமாக இம்மாநாடு அங்கீகரித்துள்ளது. 1998ஆம் ஆண்டு, உலகில் முதன்முறையாக சர்வதேச குற்றவியல் நீதிமன்றத்தில், இனப்படுகொல...

International Holocaust Remembrance Day

Image
  සෑ ම වසරකම ජනවාරි 27 වෙනිදා ජර්මනියේ යුදෙව් සමූල සංහාරය ස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස සමරනු ලබනවා. මෙම දිනය ස්මරණය කරන්නේ නාසි ජර්මනියේ අවුෂ්විට්ස් සිර කඳවුර නිදහස් කරගැනීම සහ 1933 - 1945 කාලය තුළ සමූල ඝාතනයට ලක් වූ මිලියන 6ක් හා නාසිවාදයේ ගොදුරු බවට පත් වූ වෙනත් මිලියන ගණනක යුදෙව්වන්ට ගෞරවාචාර දැක්වීම සඳහා යි. ඒ වගේම මේ දිනය, වාර්ගික සම්භවය හෝ ආගමික විශ්වාසය මත පදනම්ව තනි පුද්ගලයන්ට හෝ ප්‍රජා කණ්ඩායම්වලට එරෙහිව ලොව පුරා  සිදු වන ආගමික නොඉවසීම, උසිගැන්වීම්, හිරිහැර කිරීම හෝ ප්‍රචණ්ඩත්වය හෙළා දැකීම සඳහා යොදා ගන්නවා. වර්ග සංහාරයක් කියන්නේ ජාතික, ජනවාර්ගික හෝ ආගමික කණ්ඩායමක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විනාශ කිරීමේ චේතනාවෙන් සිදුකරන ක්‍රියාවක්. 1948 දී "වර්ග සංහාර වැළැක්වීම සහ දණ්ඩනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය" සම්මත වුණා. සම්මුතිය මඟින් වර්ග සංහාරය අන්තර්ජාතික අපරාධයක් බවට හඳුනා ගනු ලබනවා. 1998 වසරේදී ලොව ප්‍රථම වරට ජාත්‍යන්තර අපරාධ අධිකරණයකදී වර්ග සංහාර අපරාධය කිරීම සම්බන්ධයෙන් වරදරකරු බවට පුද්ගලයෙක්ව විනිශ්‍ය කරනු ලැබුවා. ඒ රුවන්ඩාවේ ටබා නම් නගරයේ නගරාධිපතිවරයෙක් ව...

உலக சமாதான தினம்

Image
உ லக சமாதான தினம் ஒவ்வொரு ஆண்டும் செப்டம்பர் 21 அன்று கொண்டாடப்படுகிறது.  நாட்டினுள்ளே மட்டுமன்றி  நாடுகளுக்கு இடையேயான சமாதான இலட்சியங்களை வலுப்படுத்த இந்த நாளானது அர்ப்பணம் செய்யப்பட்டுள்ளது. 2021 உலக சமாதான தினத்தின் தொனிப்பொருளாக அமைவது  "நீதியான மற்றும் நியாயம் மிக்க உலகத்திற்காக சிறந்த ஆரோக்கியத்தை பெற்றுக்கொள்ளுதல்" என்பதாகும்.   கொவிட் தொற்றினால் மிகவும் பாதிக்கப்பட்டுள்ளவர்கள் மிகவும் குறைவான சலுகை பெற்றவர்கள்  மற்றும் பின்தங்கிய மக்களாவர்.  2021 ஏப்ரல் அளவில் உலகம்  முழுவதிலும் கொவிட் -19 இற்கான தடுப்பூசியானது 687 மில்லியனுக்கும் அதிகமான வழங்கப்பட்டுள்ளது. எனினும் நூறு நாடுகளுக்கு மேல் முதலாவது தடுப்பூசிகூட போடப்படவில்லை. அதேபோல சுகாதாரத்திற்காக அடிப்படையான வசதிகள் இல்லாத காரணத்தினால் குளறுபடிகளுக்கு உட்பட்ட நபர்கள் விசேட அவதானத்தினையும் பெற்றுள்ளனர்.   தொற்றுநோய்க்கு உட்பட்டவர்களை அவமானப்படுத்துதல், மாற்ற முனைதல் மற்றும் வெறுப்பிற்கு ஆளாக்குதல் போன்றவை அதிகரித்து செல்வதைக் காணக்கூடியதாக உள்ளது. நாம் யார், எங்கிருப்பவர்கள், எமது நம்...

ජගත් සාම දිනය

Image
  ජ ගත් සාම දිනය සෑම වසරකම සැප්තැම්බර් 21 වනදා සමරනු ලබයි. රටවල් තුළ මෙන්ම රටවල් අතරද සාමයේ පරමාදර්ශ ශක්තිමත් කිරීම සඳහා මෙම දිනය කැප කෙරේ.  2021 වසරේ ජගත් සාම දිනයේ තේමාව වන්නේ " සාධාරණ සහ තිරසාර ලොවක් උදෙසා වඩා හොඳින් සුවපත් වීම" යන්න යි.  කොවිඩ් වසංගතය හමුවේ වඩාත් පීඩාවට පත්ව ඇත්තේ අව වරප්‍රසාදිත සහ ආන්තිකරණය වූ කණ්ඩායම් වේ. 2021 අප්‍රේල් වන විට ලොව පුරා කොවිඩ්-19 එන්නත් මාත්‍රාවන් මිලියන 687 කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති නමුත් රටවල් 100 කට වැඩි ගණනකට එක මාත්‍රාවක් හෝ ලැබී තිබුණේ නැත. සෞඛ්‍ය සඳහා ප්‍රවේශයක් නොමැතිකම හේතුවෙන් ගැටුම්වලට මැදි වූ පුද්ගලයින් විශේෂයෙන් අවදානමට ලක් වේ. වසංගතයට ගොදුරු වූ අයව අවමානයට ලක් කිරීම, වෙනස්කම් කිරීම සහ වෛරයට ලක් කිරීම ඉහළ යාම දක්නට හැකි විය. අපි කොහේ කොතැන කවුරුද, අපගේ විශ්වාසයන් මොනවාද යන්න වෛරසය සලකන්නේ නැත. මානව සංහතියේ මෙම පොදු සතුරාට මුහුණ දීමේදී අපි එකිනෙකාගේ සතුරා නොවන බව අප මතක් කර දිය යුතුය. වසංගතයෙන් සැබෑවට සුවපත් වීමට නම් අපි එකිනෙකා සමඟ සාමය ඇති කර ගත යුතු යි.  ලෝකයේ කිසිදු කලාපයක් ප්‍රචණ්ඩත්වයෙන් වියුක්තව තිබුණේ යැයි...

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනය

Image
අ ද (සැප්තැම්බර් 15) ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනය යි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, මෙම දිනය මඟින් ලෝකයේ පවතින ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්‍වය සමාලෝචනය කිරීමට අවස්ථාවක් ලබා දේ. 2007 වසරේදී එක්සති ජාතීන්ගේ  මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනා සම්මතයක් අනුව මෙම දිනය නම් කරන ලදී. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනයේ ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම හා තහවුරු කිරීම සඳහා රජයන් දිරිමත් කිරීමයි. මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ සාර්ථක ලෙස සාක්‍ෂාත් කර ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය අත්‍යවශ්‍ය වේ. මෙම දිනයේදී පාර්ලිමේන්තුවේ වැදගත් කාර්යභාරය ඉස්මතු කර දැක්වීම සහ යුක්තිය, සාමය, සංවර්ධනය සහ මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සඳහා එයට ඇති හැකියාව හා ජනවරම අගය කිරීම කරනු ලබයි.  කොවිඩ්-19 හේතුවෙන් ලෝකය පෙර නොවූ විරූ විශාල සමාජ, දේශපාලන හා නීතිමය අභියෝගයන්ට මුහුණ දෙමින් තිබේ. අර්බුදය විසඳීම සඳහා ලොව පුරා රටවල් හදිසි පියවර අනුගමනය කරන හෙයින්, එතුළ නීතියේ ආධිපත්‍යය, යුක්තිය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු මුලික අයිතිවාසිකම් ආරක්ෂා වීම පිළිබඳව ගැටළු මතුව තිබේ.  සිවි...