Posts

ජාත්‍යන්තර කම්කරු දිනය

Image
ජා ත්‍යන්තර කම්කරු දිනය සෑම වසරකම මැයි 1 වන දින කම්කරුවන් හා වැඩ කරන පන්තිය විසින් සැමරනු ලබයි. දිනකට පැය 8ක වැඩ මුරය දිනා ගැනීම සඳහා 1886 අරගලයේදී ජීවිත අහිමි වූ කම්කරුවන් සිහි කිරීම පිණිස 1889 දී මාක්ස්වාදී ජාත්‍යන්තර සමාජවාදී කොන්ග්‍රසය විසින් මැයි 1 ලෝක කම්කරු දිනය ලෙස සැමරීමට තීරණය කරන ලදී. කම්කරුවෝ 1886 මැයි 1 වන දින චිකාගෝ නුවරට රැස්වී පැය 8ක වැඩ මුරය ඉල්ලා උද්ගෝෂණය කළහ. එම උද්ගෝෂණයට පොලිසිය විසින් වෙඩි තැබීමෙන් කම්කරුවන් විශාල පිරිසක් ඝාතනය වූ අතර, එම ඝාතනයන්ට විරුද්ධව මැයි 4 වන දින නැවත කම්කරුවන් රැස්වූ විටද පොලිසිය විසින් එය මර්දනය කරන ලදී. නමුත් අවසානයේ පැය 8ක වැඩ මුරය නීති ගත කර ගැනීම සඳහා කම්කරුවන්ගේ අරගලය සාර්ථක විය.  කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ ද කම්කරු නීතීවල කුඩා සිදුරු තුළින් රිංගා අවිධිමත් ශ්‍රමය වගුරන්නන් සූරා කමින් ඉතා අවම සේවා තත්වයන් මත ශ්‍රමය ලබා ගැනීම් සුලබ වී ඇත. කොවිඩ්-19 වසංගත තත්වය තුළ සෞඛ්‍ය අවධානම් දරමින්, ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් ඉතා අසීරු මට්ටමක ජීවිත ගෙවන්නට කම්කරුවන්ට සිදුව ඇත. දෛනික මූලික වැටුප රුපියල් 1000ක් කිරීම සඳහා වූ වතු කම්කරුවන්ගේ ඉල්ල...

1994 දී රුවන්ඩාවේ ටුට්සිවරුන්ට එරෙහි ජන සංහාරය ආවර්ජනය කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය

Image
එ ක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2003 වසරේ සිට 1994 දී රුවන්ඩාවේ ටුට්සිවරුන්ට එරෙහි ජන සංහාරය ආවර්ජනය කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය සමරනු ලබයි. එවකට රුවන්ඩාවේ පාලන බලය හෙබ වූ අන්තවාදී හුටු ජාතිකයින් විසින් ටුට්සි නම් සුළු ජාතියට අයත් පුද්ගලයින් ඝාතනය කිරීම මෙම දිනය මඟින් සනිටුහන් කරයි. ජන සංහාරය ආරම්භ වුයේ 1994 අප්‍රේල් 6 වන දින හුටු ජනවර්ගයට අයත් එවකට රුවන්ඩාවේ ජනාධිපතිව මරා දැමීමෙනි. ජනාධිපතිව ඝාතනය කළේ කවුරුන් විසින්දැයි නිශ්චිතව නොදැන රජයේ හමුදා විසින් ටුට්සි ගරිල්ලා කණ්ඩායමක් වෙත වගකීම පවරන ලදී. ඉන් පසු අප්‍රේල් 7 වනදා ටුට්සි ජාතිකයින් ඝාතනය කිරීම ආරම්භ විය.  ගුවන් විදුලිය මඟින් ටුට්සි ජාතිකයින් "කැරපොත්තන්" ලෙස දක්වා ඔවුන් මනුෂ්‍යයින් නොවන බවට හඟවමින් ඔවුන්ව සම්පුර්ණයෙන් විනශ කර දැමිය යුතු බවට ප්‍රචරය කරන ලදී. ජනගහනයෙන් 85% ක් වූ හුටු හමුදාව සහ සිවිල් ජනතාව විසින් ටුට්සි ජාතිකයින්ව වධහිංසා පමුණුවා මරා දැමූ අතර මිලියන දෙකක් පමණ ටුට්සි ජාතිකයින්ව පිටුවහල් කරන ලදී. ජන සංහාරයේදී දහස් ගණන් කාන්තාවන් ලිංගික අපරාධයන්ට ලක් විය, පවුල් කැඩී වෙන් විය, දරුවන් අනාථ විය. සංහාරය ආරම්භ...

The Right to the Truth Day

Image
ஒட்டுமொத்த மனித உரிமை மீறல் மற்றும் பாதிக்கப்பட்டவர்கள் தொடர்பான உண்மையை அறிவதற்கான சர்வதேச தினம் க டுமையான மனித உரிமை மீறல்கள் பற்றிய உண்மையை அறியும் உரிமை மற்றும் பாதிக்கப்பட்டவர்களுக்கான சர்வதேச நாள்                  மனித உரிமை மீறல்கள் மற்றும் மனிதாபிமான சட்டம் தீவிரமாக மீறப்பட்ட சந்தர்ப்பங்களில்  உண்மையை அறியும் உரிமையின் கோரிக்கைகள் தீவிரமாகியுள்ளன. சட்டவிரோதமாக தூக்கிலிடப்பட்டோர், பலவந்தமாக காணாமல் ஆக்கப்பட்டோர், சித்திரவதைகளுக்கு உட்பட்டோர் போன்ற பாதிக்கப்பட்டவர்களுக்கு என்ன நடந்தது என்பதை அறிய அவர்களது நெருக்கமானவர்களுக்கு உரிமை உண்டு.சம்பவம் எப்படி நடந்தது, அதில் நடந்த சம்பவங்கள், அதை ஏற்படுத்தியவர் யார், மற்றும் பலவற்றைக் கண்டறியவும் இவ்வுரிமையானது காணப்படுகின்றது. மார்ச் 24, 1980 இல் படுகொலை செய்யப்பட்ட எல் சால்வடோர் மனித உரிமை மீறல்களுக்காக நன்கு அறியப்பட்டவர்.மேலும்ஒவ்வொரு ஆ ண்டும் மார்ச் 24 அன்று, "தீவிர மனித உரிமை மீறல்கள்" தொடர்பான விழிப்புணர்வை ஏற்படுத்த ஐ.நா சபை ஏற்பாடு செய்துள்ளது. இந்த நாளின் நோக்கம் கடுமையான மற்றும்...

The Right to the Truth Day

Image
  බරපතල මානව හිමිකම් උල්ලංගණය කිරීම් පිළිබඳ සත්‍ය දැනගැනීමට ඇති අයිතිය සඳහා සහ වින්දිතයින්ගේ ගෞරවය සඳහා වූ ජාත්‍යන්තර දිනය ස ත්‍ය දැනගැනීම සඳහා ඇති අයිතිය ඉල්ලා සිටිනු ලබන්නේ බරපතල මානව හිමිකම් උල්ලංගණයන් සහ මානුෂවාදී නීතිය බරපතල ලෙස කඩවන අවස්ථාවලදී ය. නීතිවිරෝධීව මරණ දඬුවම ලැබූ, බලහත්කාරීව අතුරුදහන් කරනු ලැබූ, වධහිංසනයට ලක් වූ පුද්ගලයින්ට සිදු වූයේ කුමක්දැයි දැනගැනීමට ඔවුන්ගේ සමීපතමයින්ට අයිතිය ඇත. අදාළ සිදුවීම සිදු වූ ආකාරය, ඒ තුළ වූ විශේෂ තත්වයන්, ඒවා කවුරුන් විසින් සිදු කළේද යන්න, එසේ සිදු කළේ ඇයිද ආදි කරුණු පිළිබඳ පූර්ණ සත්‍ය දැනගැනීම මෙයට අයත් වේ.  1980 වසරේ මාර්තු 24 දින මරා දමන ලද එල් සැල්වදෝරයේ මානව හිමිකම් කඩ කිරීම් පිළිබඳව ප්‍රසිද්ධියේ විවේචනය කළ ක්‍රියාකාරිකයෙක් වූ අගරදගුරු  Monsignor Romero ට ගෞරවය පල කිරීම පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම මාර්තු 24 වැනිදා "බරපතල මානව හිමිකම් උල්ලංගණය කිරීම් පිළිබඳ සත්‍ය දැනගැනීමට ඇති අයිතිය සඳහා සහ වින්දිතයින්ගේ ගෞරවය සඳහා වූ ජාත්‍යන්තර දිනය”  සමරනු ලබයි.  මෙම දිනයේ අරමුණ වන්නේ බරපතල හා සංවිධානාත්මක...

இன பாகுபாட்டை ஒழிப்பதற்கான சர்வதேச நாள்

Image
மா ர்ச் 21 இன பாகுபாட்டை அகற்றுவதற்கான சர்வதேச தினமாகும்.  மார்ச் 21, 1960 அன்று தென்னாப்பிரிக்காவில் நிறவெறிக்கு எதிரான அமைதியான போராட்டத்தின் போது 69 பேர் கொல்லப்பட்டதை அடிப்படையாகக் கொண்டு  அந்நாளை  இன பாகுபாட்டை ஒழிப்பதற்கான சர்வதேச நாளாக   ஐக்கிய நாடுகள் சபை 1966 முதல்  கடைப்பிடித்தது.  1982 ஆம் ஆண்டில் மாநாட்டின் ஒரு பிரதிநிதியாக இலங்கை  கையெழுத்திட்டது.  இந்த மாநாடு இப்போது உலகின் ஒவ்வொரு நாட்டினாலும் அங்கீகரிக்கப்பட்டிருந்தாலும், உலகெங்கிலும் உள்ள தனிநபர்களும் சமூகக் குழுக்களும் இனவெறியால் ஏற்படும்  அநீதிகளை எதிர்கொண்ட வண்ணமே உள்ளனர். . பல நாடுகளின் பொருளாதார, சமூக மற்றும் அரசியல் கட்டமைப்புகளில் இன பாகுபாடு இன்னும் ஆழமாக பதிந்துள்ளது, இது பல்வேறு மோதல்களுக்கும் உள்நாட்டுப் போர்களுக்கும் வழிவகுக்கிறது.  இன பாகுபாட்டை அகற்ற அரசாங்கங்கள் இனவெறிக்கு எதிரான பரந்த மற்றும் தெளிவான கொள்கைகளை பின்பற்ற வேண்டும். இலங்கை சுதந்திரம் பெற்றதிலிருந்து சிறுபான்மை இனக்குழுக்களுக்கு எதிரான அரசியல் மற்றும் பொருளாதார ரீதியான பாகுபாடு, வன்முறை உட்பட,...

වාර්ගිකත්වය මත වෙනස් කොට සැලකීම් තුරන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය

Image
මා ර්තු 21 වනදා වාර්ගිකත්වය මත වෙනස් කොට සැලකීම් තුරන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය යි (International day for the elimination of racial discrimination). 1960 වසරේ මාර්තු 21 වන දින දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී නීතීන්ට එරෙහිව සාමකාමි උද්ගෝෂණවල නිරත වූ පුද්ගලයින් 69 ක් පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීම පදනම් කරගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1966 වසරේ සිට මෙම දිනය සමරනු ලබයි. පසු කාලීනව ජාතිවාදයට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා වාර්ගිකත්වය මත වෙනස් කොට සැලකීම් තුරන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය ඇති කරගන්නා ලදී. ශ්‍රී ලංකාව විසින් 1982 දී එම සම්මුතියේ පාර්ශවකාර රාජ්‍යයක් ලෙස අත්සන් තබන ලදී.  සම්මුතිය මේ වන විට ලෝකයේ සැම රටක් විසින්ම පාහේ අපරානුමත කර තිබුණද, තවමත් ලෝකයේ සැම තැනකම පුද්ගලයින්, සමාජ කණ්ඩායම් ජාතිවාදය නිසා වන අසාධාරණයන්ට හා අයුක්තීන්ට මුහුණ දෙමින් සිටිති. තවමත් බොහෝ රටවල ආර්ථික, සමාජීය හා දේශපාලන ව්‍යුහ තුළ වාර්ගිකත්වය මත වෙනස් කොට සැලකීම ගැඹුරින් කාවැදී ඇති අතර ඒ හේතුවෙන් විවිධ ගැටුම් සහ සිවිල් යුද්ධ ඇති වී ඇත. වාර්ගිකත්වය මත වෙනස් කොට සැලකීම් තුරන් කිරීමට නම්...

உலக பெண்கள் தினம்

Image
இ ன்று (மார்ச் 8) உலக பெண்கள் தினம் .இவ்வருடம் சர்வதேச பெண்கள் தின தலைப்பு  “தலைமைத்துவத்திற்குள் பெண்கள்:கொவிட் -19 உலகத்தில் சமத்துவத்துடனான எதிர்காலத்தை பெற்றுக்கொள்வது”. (Women in leadership: Achieving an equal future in a COVID-19 world”) ஆகும் . கொவிட் -19 கொள்ளை நோயினால் சமத்துவத்திற்க்காக உலகமெங்கும் கலகத்தை ஏற்படுத்தும் பெண்ணை கெளரவிப்பது இவ்வருட தினத்தின் நோக்கம். பெண்களுக்கான  விசேட தினமொன்றை கொண்டாட வேண்டுமென்ற கருத்தை  முன்வைத்ததே 1910 சர்வதேச சோசலிச பெண்கள் அமைப்பிலேயேவாகும். 1917ல் சோவியற்ரஸ்யாவில் பெண்கள் வாக்குரிமையை பெற்றுக்கொண்டதன் பின் மார்ச் 8ம் திகதி  அந்நாட்டின் தேசிய விடுமுறை தினமாக நியமித்தது. ஆரம்ப நாட்களில் உலகில் பெண்கள் தினத்தை பிரதானமாக கொண்டாடப்பட்டது சோசலிச இயக்கங்கள் மற்றும் கொமினிஸ்த நாடுகளினால். 1967 ஆண்டாகும்போது  பெண்ணினவாத இயக்கத்தினால் பெண்கள் தினம் கொண்டாடப்பட்டது. 1977ல் இருந்து ஜக்கிய நாடுகள் அமைப்பினுாடாக வருடாந்தம் இவ்விசேட தினம் கொண்டாடப்பட்டது. பெண்கள் ஒன்றியம் மற்றும் தலைமைத்துவ உலகில் அனைத்து விடயத்தையும் வ...