Posts

200 ஆண்டுகளின் நிறைவானது எவ்வாறுபுதியதொரு விடிவாக அமையும்?

Image
இ லங்கை நாட்டை பொறுத்தவரையில் மலையகத் தமிழர்கள் 200 வருட கால வரலாற்றைக் கொண்டவர்கள் என்பது நாம் அறிந்ததே பிரதான மாவட்டங்களில் செறிந்து வாழ்கின்ற நமக்கு அதே நாலடி காமிராக்கள் அதே குடிசைகளிலும் முறையற்ற சுகாதார வசதி கல்வி வசதி பொருளாதார பிரச்சினை வறுமை வேலைவாய்ப்பு திண்டாட்டம் மத்திய கிழக்கு நாடுகளை நோக்கிய இளைஞர் யுவதிகளின் பயணம் சிறுவர் துஷ்பிரயோகம் சிறுவர்களை வேலைக்கு அமர்த்தி திட்டமிடப்பட்டு திணிக்கப்படுகின்றது வினியோகம் இளைஞர்களை நகர்ப்புற மோகம் என்ற பல்வேறு துன்ப துயரங்களை பரம்பரை பரம்பரையாக அனுபவித்து வருகின்ற ஒரு சமுதாயமாக வாழும் நமக்கு விடியல் என்பது எவ்வாறு எப்போது என்று கேள்விகளை அடுக்கிக் கொண்டே போகலாம். அந்த வகையில் காலை சூரியன் ஒப்பானவர்கள் இளைஞர்கள் அவர்கள் எழுந்துவிட்டால் வெளிச்சம் இல்லாமல் போய்விடுமோ என்று தாய் நாவலை படித்த போது ஏற்பட்ட தாக்கத்தை இந்தவேளை நினைத்தாலும் அந்த வார்த்தை நமது சமுதாயத்திற்கு என்னவோ வெறும் வார்த்தையாகவே எடுத்துக் காட்ட முடியும் எண்கின்ற போது மன சங்கடமே. அதற்காக நான் ஒட்டுமொத்த சமுதாயத்தையும் தூற்றவில்லை நம் சமுதாயத்திற்காக ஏதோ ஒரு வழியாக ஆங்காங்...

වසර 200ක් සපිරීම නව උදාවක් වන්නේ කෙසේද?

Image
ක ඳුකර දෙමළ ජනයාට වසර 200ක ඉතිහාසයක් ඇති බව අපි දනිමු. ප්‍රධාන දිස්ත්‍රික්ක අටේ අපට උරුමව ඇත්තේ එකම ආකාරයේ අඩි හතරේ කාමර, වතු නිවාස, දුර්වල සනීපාරක්ෂාව, අධ්‍යාපනය, ආර්ථික ගැටලු, දුප්පත්කම, රැකියා අවස්ථා නොමැතිකම, තරුණ තරුණියන් මැදපෙරදිගට සංක්‍රමණය වීම, ළමා අපචාර, ළමා ශ්‍රමය සහ සංවිධානාත්මක මත්ද්‍රව්‍ය බෙදා හැරීම, තරුණ තරුණියන්ගේ නාගරික උන්මාදය යි. පරම්පරාවෙන් පරම්පරාවට විවිධ ඛේදවාචක අත්විඳින සමාජයක් ලෙස ජීවත් වන අපට වසර 200ක් සපිරීම නව උදාවක් වන්නේ කෙසේද? කවදා ද? අපිට දිගටම ඇසීමට ප්‍රශ්න තිබේ. තමන්ගේ බිමේ සැප සම්පත් කිසිදා විඳ නැති අපේ මිනිසුන්ට ඒ සැප සම්පත් විඳින්නට හැක්කේ දේශපාලකයෙකු මැදිහත් වුවහොත් පමණක් වීම කණගාටුදායක කරුණකි. මෙලෙස තිබියදී වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය, අධ්‍යාපන ප්‍රශ්නය, ගුරු හිඟය, ඉඩම් අයිතිය, ජනසතු කිරීම වැනි වෙනසක් ඇති කළ හැකි ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට අපේ නායකයන් අසමත්ව සිටී. රටක් නැතැයි හංවඩු ගසා පුරවැසිභාවය අහිමි කළ අපේ ඥාතීහු තවමත් තමන්ගේ ඉඩමක් නොමැතිව තේ කඳුවල ජීවිත පරිත්‍යාග කරමින් ජීවත් වෙති. කඳුකරයේ දෙමළ ජනයා වූ අප තවමත් ජීවත් වන්නේ මිනිසකු වළලන්නට තැ...

கறுப்பு ஜூலை 39 ஆண்டுகள் கடந்து நாம் எங்கே இருக்கிறோம்?

Image
க றுப்பு ஜூலை என்பது 1983 ஜூலை 24 முதல் 29 வரை இலங்கையில் நடைபெற்ற தமிழர் விரோத வன்முறையைக் குறிக்கிறது. சிங்களக் குண்டர்கள் தமிழ் மக்களின் வீடுகளையும் வர்த்தக நிலையங்களையும் எரித்தும், சொத்துக்களை அழித்தும், கொள்ளையடித்தும், மக்களைக் கொன்றும் வன்முறையைப் பரப்பினர். 400-3000 தமிழ் மக்கள் கொல்லப்பட்டதாக மதிப்பிடப்பட்டுள்ளது. 150,000 தமிழர்கள் இடம்பெயர்ந்தனர். தமிழர்கள் பெருமளவில் வெளிநாடுகளுக்கு புலம் பெயர்ந்தனர், மேலும் வடக்குக்கு தப்பி ஓடிய இளைஞர்கள் பலர் தமிழர்களுக்கு எதிரான அரசின் வன்முறைக்கு எதிராக உருவான ஆயுத இயக்கங்களில் இணைந்தனர். இலங்கையின் தேர்ந்தெடுக்கப்பட்ட அரசாங்கங்களால் தமிழ் பேசும் மக்களுக்கு எதிரான அரச வன்முறையும் அலட்சியமும் நீண்ட காலமாக முல்லையில் தொடர்ந்தன. அதுவே தமிழ் மக்களை அமைதியான சத்தியாகாக்களில் இருந்து தமது நியாயமான கோரிக்கைகளை வென்றெடுப்பதற்கு ஆயுதம் ஏந்தாமல் தீர்வு கிடைக்காது என்ற நிலைக்குச் செல்ல வழிவகுத்தது. ஜூலை 1983 இல் தமிழர்களுக்கு எதிரான வன்முறையை விவரிக்க "ஜூலை கலவரங்கள்" என்ற வார்த்தை உண்மையில் ஜூலை 1983 இல் கட்டவிழ்த்துவிடப்பட்ட வன்முறையை ...

කළු ජූලියෙන් වසර 39ක් ගතවන තැන අපි කොතැනද?

Image
ක ළු ජූලිය යනුවෙන් හැඳින්වෙන්නේ 1983 වසරේ ජූලි මස 24 වනදා සිට 29 වනදා දක්වා ශ්‍රී ලංකාව පුරා ඇති වූ දෙමළ -විරෝධි ප්‍රචණ්ඩතා වේ. සිංහල ප්‍රචණ්ඩකරුවන් විසින් දෙමළ ජනයාගේ නිවාස, ව්‍යාපර ස්ථාන ගිනි තබමින්, දේපල විනාශ කරමින් සහ වස්තුව කොල්ලකමින්, මිනිසුන් ඝාතනය කරමින් ප්‍රචණ්ඩත්වය පැතිරූහ. මෙහිදී දෙමළ ජනයා 400 - 3000 ත් අතර ගණනක් ඝාතනය වූ බවට ගණන් බලා තිබේ. 150,000 ක දෙමළ ජනයා අවතැන් භාවයට පත් විය. දෙමළ ජනයා විශාල වශයෙන් විදේශ රටවල් වෙත ගිය අතර, උතුරට පලා ගිය බොහෝ තරුණයින් දෙමළ ජනයාට එරෙහි රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට විරුද්ධව ගොඩනැගී තිබූ සන්නද්ධ ව්‍යාපරවලට බැඳුනහ.  ශ්‍රී ලංකාවේ පත් වූ රජයන් විසින් දෙමළ ජනයාට එරෙහි රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සහ නොසළකා හැරීම දීර්ඝ කාලයක් මුලුල්ලේ අඛණ්ඩව පවත්වා ගෙන යන ලදී. දෙමළ ජනයාගේ සාධාරණ ඉල්ලීම් දිනා ගැනීමට සාමකාමී සත්‍යගහයන්ගේ සිට, අවි භාවිතයෙන් තොරව විසඳුමක් නොලැබේය යන තැනට තල්ලු වන්නට හේතු වූයේ එයයි.  1983 ජූලියේ සිදු වූ දෙමළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වය හැඳින්වීමට යොදා ගන්නා “ජූලි කෝලාහල” යන වචනය සැබවින්ම 1983 ජූලි මාසයේ දී මුදා හරින ලද ප්‍රචණ්ඩත්වය නිවැරදිව...

මුල්ලිවයික්කාල් ස්මරණය

Image
මු ල්ලිවයික්කාල් යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ වන්නි දිස්ත්‍රික්කයේ මුලතිව් ප්‍රදේශයේ පිහිටි ගම්මානයකි. මෙම ප්‍රදේශය යුද්ධයේ අවසන් භාගයේ දී ශ්‍රී ලංකා රජය විසින් යුධ මුක්ත කලාපයක් ලෙස නම් කරන ලදී. යුධ මුක්ත කලාපයක් යනු යුද්ධයක දී යුධ ප්‍රහාර එල්ල නොකරන, යුද්ධයට මැදි වූ සිවිල් ජනයාගේ ආරක්ෂාව සඳහා යුද්ධය සිදු කරන පාර්ශව අතර එකඟතාවයෙන් නම් කරන බිම් ප්‍රදේශය යි.  2009 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රජය විසින් එල්ටීටීඊය සමඟ එකඟතාවයකින් තොරව එල්ටීටීඊ පාලන ප්‍රදේශ තුළ අවස්ථා තුනක දී යුද මුක්ත කලාප තුනක් ඒකපාර්ශ්විකව නිවේදනය කර ස්ථාපිත කරන ලදී. එම යුධ මුක්ත කලාප සෑම එකක්ම කලින් එකට වඩා ප්‍රමාණයෙන් කුඩා විය.  යුධ මුක්ත කලාපවලට යුධ ප්‍රහාර එල්ල කිරීම අන්තර්ජාතික මානුෂවාදී නීතිය යටතේ තහනම් වන නමුත් ශ්‍රී ලංකා රජය විසින්, මෙම ප්‍රදේශයේ පිහිටි රෝහල් සහ නිවාස ද ඉලක්ක කරන දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන ලදී. අවසාන වශයෙන් ජීවිත බේරා ගැනීම සඳහා යුද මුක්ත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ මුල්ලිවයික්කාල් කුඩා බිම්කඩ වෙත දෙමළ වැසියන් පලා ගියහ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, 40,000 - 70,...

சர்வதேச தாய்மொழி தினம்

Image
பி ப்ரவரி 21 சர்வதேச தாய்மொழி தினம். மொழி மற்றும் கலாச்சார பன்முகத்தன்மை பற்றிய விழிப்புணர்வு மற்றும் பன்மொழிப் புலமையை ஊக்குவிக்கும் வகையில் இந்த நாள் உலகம் முழுவதும் கொண்டாடப்படுகிறது. பிப்ரவரி 21 வங்காளதேசம் (அப்போது கிழக்கு பாகிஸ்தானில்) பெங்கால் மொழியின் அங்கீகாரத்திற்காக மக்கள் போராடினர் அத்திகதியில் அதாவது  பிப்ரவரி 21 சர்வதேச சர்வதேச தாய்மொழி தினம் பிரகடனப்படுத்தப்பட்டது. 1947 இல் பாகிஸ்தான் உருவாக்கப்பட்டபோது, கிழக்கு பாகிஸ்தான் (தற்போது பங்களாதேஷ் என்று அழைக்கப்படுகிறது) மற்றும் மேற்கு பாகிஸ்தான் (இப்போது பாகிஸ்தான் என்று அழைக்கப்படுகிறது) என புவியியல் ரீதியாக பிரிக்கப்பட்ட பகுதிகளைக் கொண்டிருந்தது. இந்த பகுதிகளில் கலாச்சாரம் மற்றும் மொழி வியத்தகு முறையில் வேறுபட்டு காணப்பட்டது. கிழக்கு மற்றும் மேற்கு பாகிஸ்தானை இணைக்கும் பெங்கால் மொழி  பேசும் பெரும்பான்மை இருந்தபோதிலும், 1948 இல் அப்போதைய பாகிஸ்தான் அரசாங்கம் உருதுவை பாகிஸ்தானின் ஒரே அதிகாரப்பூர்வ மொழியாக அறிவித்தது. கிழக்கு பாகிஸ்தானில் பெரும்பான்மையான மக்களின் தாய்மொழி பெங்கால் மொழியாக இருந்ததனால் கிழக்கு பாகிஸ்தா...

ජාත්‍යන්තර මව් භාෂා දිනය

Image
පෙ බරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය යි. භාෂාමය සහ සංස්කෘතික විවිධත්වය පිළිබඳ දැනුවත්භාවය සහ බහුභාෂා ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම දිනය ලෝකය පුරා සමරනු ලැබේ. පෙබරවාරි 21 යනු බංග්ලාදේශයේ (එවකට නැගෙනහිර පකිස්ථානයේ) ජනතාව බෙංගාල භාෂාව සඳහා පිළිගැනීම ලැබිය යුතු බවට සටන් කළ දිනය යි. බංගලාදේශ ජාතිකයන් විසින් කරන ලද භාෂා ව්‍යාපාරයට උපහාරයක් ලෙස පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය ලෙස නම් කරනු ලැබීය.  1947 දී පකිස්ථානය නිර්මාණය කරන විට එයට නැගෙනහිර පකිස්ථානය (දැන් බංග්ලාදේශය ලෙස හැඳින්වේ) සහ බටහිර පකිස්ථානය (දැන් පකිස්ථානය ලෙස හැඳින්වේ) ලෙස භූගෝලීය වශයෙන් වෙන් වූ කොටස් දෙකක් තිබුණි. මෙම කොටස් දෙක සංස්කෘතියෙන් සහ භාෂාවෙන් එකිනෙකට බෙහෙවින් වෙනස් විය. නැගෙනහිර පකිස්ථානය සහ බටහිර පකිස්ථානය ඒකාබද්ධ කරමින් බෙංගාලි භාෂාව කතා කරන බහුතරයක් සිටිය ද, 1948 දී එවකට පකිස්ථාන රජය විසින් උර්දු බස පකිස්ථානයේ එකම රාජ්‍ය භාෂාව ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. නැගෙනහිර පකිස්ථානයේ ජනගහනයෙන් බහුතරයකගේ මව් භාෂාව බෙංගාලි වූ හෙයින් නැගෙනහිර පකිස්ථාන ජනතාව රජයේ මෙම තීරණයට එරෙහිව විරෝධය පෑහ. බෙංගාලි බස උර්දු භාෂාවට අමතරව ජා...